කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 08 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නායකයා සමත් වුණා.

ඒ, අනුව ශ්‍රී ලංකා නායකයා තීරණය කළේ පල්ලේකැලේ පිටියේ පළමුව පන්දු රැකීමටයි.

මේ අතර අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකර ඇති බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක සඳහන් කළා.

ඒ අනුව වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මදුෂාන් වෙනුවට දුෂ්මන්ත චමීර කණ්ඩායමට කැඳවා ඇති අතර, කුසල් ජනිත් වෙනුවට ආරම්භක පිතිකරු කමිල් මිෂාර අද තරගයට කැඳවා තිබෙනවා.

මේ අතර එංගලන්ත නායක හැරී බෲක් සඳහන් කර සිටියේ තම කණ්ඩායමේ කිසිඳු වෙනසක් සිදුනොවන බවත්, මුලික වටයේ අවසන් තරගය සඳහා ක්‍රීඩා කළ කණ්ඩායමම අද තරගය සඳහා ද ක්‍රීඩා කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
2
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වනඅලි ප#රදීමකින් නිවසක් සම්පුර්ණයෙන්ම විනාශයි - අලියගෙන් බේරෙන්න නිවැසියන් ගෙදරින් දුවලා
01:02
Video thumbnail
වාහන ගන්න බැරි තරමට මිල වැඩි වෙනවා - ආනයනයේදී එකතු කරන 15%ක බද්ද ගැන විශේෂ ප්‍රකාශයක්
07:56
Video thumbnail
රාජපක්ෂ හොරුන්ටත් වඩා බයානක හොරු රැලක් මේ - නිරෝෂන්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
01:50
Video thumbnail
අනුරට දුන්නොත් රට ඉවරයි කියලා අපි කිව්වනේ - ජනපති කළේ අධිකරණයට අපහාස කිරීමක්
03:47
Video thumbnail
බැට් කරන්න විකට් එක දෙන්න එපැයි..අරකේ මහත් හොරු මේකේ හැකර් හොරු
04:15
Video thumbnail
සොරාට මිනිස්සු එකතුවෙලා මහ පාර මැද තියලා කරපු දේ
00:44
Video thumbnail
සොරාට මිනිස්සු එකතුවෙලා මහ පාර මැද තියලා කරපු දේ - සොරා මිනිස්සු ඉස්සරහා හඬා වැටෙයි
01:13
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.16
01:00:38
Video thumbnail
වසර 42 කට පසු කලාවැවේ ජල කාන්දුව වසන්න සුසිල් යයි
01:54
Video thumbnail
ත්‍රීරෝද රථයක් උඩට පයිනස් ගසක් වැටී සිදුවූ බිහිසුණු අනතුර
01:33