අධිවේගයේ ආසන පටි රෙගුලාසි උල්ලංඝනය කළ 9,000 කට දඩ

අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා වාහනවල ආසන පටි රෙගුලාසි උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා රියදුරන් සහ මගීන් 9,000 කට ආසන්න පිරිසකට දඩ නියම කර ඇති බව පොලිසිය පවසනවා.

නීතියට දැඩි ලෙස අනුකූල වීම සහතික කිරීම සඳහා සියලුම පිවිසුම් සහ පිටවීමේ ස්ථානවල පරීක්ෂා කිරීම් සිදුකරන බවයි පොලිසිය පැවසුවේ.

අධිවේගී මාර්ගයේ ගමන් කරන සියලුම වාහනවල රියදුරන් සහ මගීන් ආසන පටි පැළඳීම පසුගිය වසරේ සැප්තැම්බර් 01 වනදා සිට අනිවාර්ය කෙරුණා.

මේ අතර මහජන ආරක්ෂාව සඳහා නියාමනය දැඩි ලෙස ක්‍රියාත්මක කරන ලෙස අධිවේගී මාර්ග රාජකාරියේ නියුතු නිලධාරීන්ට පොලිසිය උපදෙස් නිකුත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වොෂින් මැෂින් එළියට ගන්න ඕනි කියලා රජය ආවේ..සර්වජන බල කතුන් සැර වෙයි
03:13
Video thumbnail
සුපිරි 8ට සූදානම් වෙන අපේ සිංහයෝ - ගැම්මක් අල්ලමු කොල්ලනේ
02:07
Video thumbnail
"රීලෝඩ් වෙලා තොපිට ග#න්නේ හෙ#..ගො# හ#ක්" ගෑස් අර්බුදය නිසා කුපිත වුණ අසේල
06:19
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52


?