සංවිධානාත්මක අපරාධකරුවන් සඳහා වූ නව නීතියක් කෙටුම්පත් කරමින් පවතින බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු පවසනවා.
අදාළ නීතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කඩිනමින් ගෙන ඒමට නියමිත බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ.
ඊයේ (20) රාත්‍රියේ විකාශය වූ දසත ‘කස්තිරම’ වැඩසටහනට සහභාගී වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව අනාවරණය කළා.
රජයේ මැදිහත්වීමෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම කටයුතු සිදුකරමින් පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













