‘රටම එකට’ මෙහෙයුමේදී මාට්ටු වූ සැකකරුවන් ගණන ලක්ෂයට කිට්ටු වෙයි

මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ අරමුණෙන් දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන “රටම එකට” ජාතික මෙහෙයුම ආරම්භ කළ පසුගිය වසරේ ඔක්තෝම්බර් 30 වැනිදා සිට ඊයේ (19) දින දක්වා, සිදු කරන ලද වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සම්බන්ධ අදාළ සමස්ත වාර්තාවක් පොලිසිය විසින් නිකුත් කර තිබෙනවා,

ඒ අනුව මෙම මෙහෙයුමේ ආරම්භ දිනයේ සිට ඊයේ (19) දක්වා වැටලීම් 100247ක් සිදුකර අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සැකකරුවන් ගණන 99,540ක්.

එමෙන්ම එම වැටලීම් මඟින් හෙරොයින් කිලෝ 524ක් සහ අයිස් කිලෝ 1416ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය විසින් නිකුත් කර තිබෙන එම සමස්ත වාර්තාව පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 20.02.2026
08:19:35
Video thumbnail
කොටි ඩයස්#රාව - ආණ්ඩුව එකතුවෙලා සමාජය විනාශ කරනවා..?නාමල්ගෙන් සැර කතාවක්
04:49
Video thumbnail
මේ කා#$ණ්නි වැඩක් කරන අපේ චරිතේ කනවා..ඩඩ්ලි දේශපාලකයොන්ට රිදෙන්නම දෙයි..
05:47
Video thumbnail
සඟ සමුළුවට නොසිතූ සෙනගක්..සජිත් ඇතුළු විපක්ෂයේ සෙට් එකත් එයි..දෙවියනේ මෙච්චර ?
02:30
Video thumbnail
සභානායකගේ පුටුවේ අසුන්ගත් වටගල ලොකු අපහසුතාවකට ලක්වෙයි
01:40
Video thumbnail
ජනපති සහ මෝදි අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක්..ජනපති ගැම්මට ඉන්න හැටි
00:37
Video thumbnail
2/3 ගත්තට පස්සේ CEB එකට හෙ# ගැ#වත් කමක්නෑ..CEB එකට දෙයියන්ගෙම පිහිටයි
05:05
Video thumbnail
චානක තනියෙන් නැගිටලා හතර වටේටම දෙසයි..ඔයා කූල් එකේ ඉන්න..පාඩුව බිලියන 100යි..
12:06
Video thumbnail
කාන්තාවොත් නටවපු මෛත්‍රීගේ සුපිරි ගීතය..ඩඩ්ලි ඇතුළු සෙට් එකම තාලෙට අත්පුඩි ග#න හැටි
01:22
Video thumbnail
මහින්ද මහත්තයා 2015 පැරදුණේ නැතිනම් තරුණයින් ඩොලර්වලින් පඩි ගන්නේ
02:58


?