අපරාජිකත්වය ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකාවෙන් ලකුණු 178ක්

විස්සයි විස්ස ලෝක කුසලානයේ පලමු වටයේ දී ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය මේ වන විට සිම්බාබ්වේ කණ්ඩායම සමඟ කොළඹ.ආර්.ප්‍රේමදාස පිටියේ දී පැවැත්වෙනවා.

ඒ අනුව අද පළමුවෙන් පන්දුවට දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 178ක් රැස් කර ගනු ලැබුවා.

පැතුම් නිස්සංක පන්දු 41ක් තුළ ලකුණු 62ක් සහ පවන් රත්නායක පන්දු 25ක් තුල ලකුණු 44ක් රැස්කර ගත්තා.

ඒ අනුව තරගාවලියේ පළමු වටයේ අපරාජිත බව ආරක්ෂා කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පන්දු යවන්නනන්ට, සිම්බාබ්වේ ඉනිම ලකුණු 178කට අඩුවෙන් සීමා කිරීමට සිදු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
8
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චන්දිමාල් ජයසිංහට වැඩ වරදියි - ජන ක්‍රීඩා වෙනුවට බඩු ක්‍රීඩා පැවැත්තුවේ..ප්‍රසිද්ධියේ සමාව ගන්න
08:55
Video thumbnail
හරිනි ආලෝකට කතා කරද්දි ආලෝකා බලපු හැටි ..සෙනඟ මැදින් හරිනි ගැම්මට යන්නේ
02:46
Video thumbnail
සාගරිකා ශීඝ්‍රගාමි දුම්රිය පීලිපැනීමට හේතුව මෙන්න..සමස්ත දුම්රිය ධාවනයේ ගැටලු තියෙනවා
02:30
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26