කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සිඝ්‍රයෙන් පහළට

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සිඝ්‍රයෙන් පහළ බසමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පවසනවා.

අද (19) දින උදැසන 06.00 වන විට මවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමේ සිට අඩි 27 අගල් 6 කින් සහ කාසල්රි ජලාශය පිටාර මට්ටමේ සිට අඩි 26 අගල් 11 කින් පහල බැස ඇති බවයි ජලාශය භාර ඉංජිනේරුවන් සඳහන් කළේ.

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවලින් ලබාගන්නා ජලයෙන් විමලසුරෙන්ද්‍ර, කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය සිදු කරනු ලබනවා.

එම ජලාශවල ජල මට්ටම අඩුවිමත් සමග කැළණි ගගේ ජල මට්ටමද පහල බැසි ඇති බවද වාරි මාර්ග දෙපාර්තුමේන්තුවේ නිලධාරින්ද පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹ නගරාධිපතිනිට විපක්ෂ මන්ත්‍රීවරයෙක් දෙහි කපයි
07:47
Video thumbnail
ගෑස් ප්‍රශ්නය නිසා සජිත් - වසන්ත උණුසුම් වෙයි.."ගෑස්වල හිඟයක් නැහැ - ප්‍රමාණාත්මකව ලබා දෙනවා"
06:01
Video thumbnail
ඔයාටත් රැවුල නෑ, මටත් රැවුල නෑ - මම කියන ඒවා පිළිගන්න
04:03
Video thumbnail
"මේක රජය පෙරළන්න කරන වැඩක් වෙන මොකුත් නෙවෙයි" ගාල්ලේ ප්‍රදේශ ගණනාවක ගෑස් හිඟයක්..
00:55
Video thumbnail
පාතාලයට බයේ පොලිසිය පැනලා යනවා - මොන පොලිසියක් ද මේ ලැජ්ජයි
13:46
Video thumbnail
ජාතික ආරක්ෂා තහවුරු කළා කියලා කිව්වට යථාර්තය ඒක නෙමෙයි
06:07
Video thumbnail
ගෑස් පෝලිම් ආයෙත් ඇවිල්ලද ? - මිනිස්සු දිගු පෝලිම්වල
02:37
Video thumbnail
චමින්දගේ ප්‍රශ්නෙට අගමැතිනි කට උත්තර නැතිවෙන්නම දෙයි
05:47
Video thumbnail
මහා පරිමාණ මත්පැන් නිෂ්පාදනාගාරයක් වැල්ලවාය පොලිසිය වටලයි
01:40
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 19.02.2026
00:00


?