ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දියාවේ පැවැත්වෙන AI Impact summit ජාත්‍යන්තර සමුළුවට සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.
ජනාධිපතිවරයා අද (17) පස්වරු 02.05 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 195 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය බවයි ගුවන්තොටුපොළ දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
+1
+1
+1
+1
+1













