19 හැවිරිදි යුව්රාජ්ගෙන්, ලෝක කුසලානයේ දෙවැනි ශතකය

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී ශතකයක් රැස් කළ ලාබාලතම ක්‍රීඩකයා බවට පත් වීමට කැනඩාවේ ආරම්භක පිතිකරු යුව්රාජ් සම්රා සමත් වුණා.

ඒ අද (17) ඉන්දියාවේදී පැවැත්වෙන නවසීලන්තයට එරෙහිව තරගයේ දීයි.

ටහරාගය කාසියේ වාසිය හිමිකර ගත් කැනඩාව පළමුවෙන් පන්දුවට පහර දිමා තොරාගාත් අතර මේ වන විට පිතිකරණයේ නියැලෙන ඔවුන් පන්දුවාර 17ක් තුළ ලකුණු 150ක් රැස්කර ගෙන සිටිනවා.

ඒ අනුව කැනඩාවේ ආරම්භක පිතිකරු වන 19 හැවිරිදි යුව්රාජ් සම්රා පන්දුව 58ක් තුළ ලකුණු 102 ක් රැස්කර ගනිමින් විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ ශතකයක් රැස්කල ලාබාලතම පිතිකරු බවට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
32
+1
4
+1
10
+1
3
+1
3
+1
4
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ දෙපාර්තමේන්තුව වහන්න හිතනවනම් ඒක පිස්සු විකාරයක් - සමහර ආයතන වහන්න වෙයි
07:06
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි - කැමරාවට මුහුණ නොපෙන්වා යයි
00:55
Video thumbnail
මම කෞටිල්‍යත් නෙමෙයි චන්ද්‍ර ගුප්තත් නෙවෙයි මම රනිල් වික්‍රමසිංහ - තරුණයින්ට රනිල් උත්තර දෙයි
05:54
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම් - I invite all the visitors
00:30
Video thumbnail
බින් චුන්ද බබල් ටීද අනේ මන්දා එක එක ඒවා දැන් - රනිල් තරුණයින් හමුවෙලා හිනාවෙවී කිව්ව දේ
02:19
Video thumbnail
දෙනොදහක් ඉන්න දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
01:20
Video thumbnail
අඹුසැමි ආරවුල මැදට පැන්න අසල්වැසියා සැමියාව අවසන් ගමන් යවයි
01:55
Video thumbnail
සමන්තුරේ බයික් කල්ලිය පොලිසියට කොටුවෙයි
00:35
Video thumbnail
අනුරාධපුර බිහිසුණු අනතුරේ දර්ශන
01:03
Video thumbnail
කාන්තාවකගේ නිදි යහනට පැන්න මිනිහෙක් සරම දාලා දුවයි
00:45