මහ කන්නයේ වී මිල ගණන් ප්‍රකාශයට පත් කෙරේ

2025 – 2026 මහ කන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහනට අනුව අදාළ මිල ගණන් රජය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ, අනුව කීරී සම්බා වී කිලෝවක මිල රුපියල් 140, සම්බා වී කිලෝවක මිල රුපියල් 130, නාඩු වී කිලෝවක මිල රුපියල් 120කට මිලදී ගැනීමට නියමිත බවයි වී අලෙවි මණ්ඩලයේ සභාපති ඒ.එම්.යූ. පින්නලන්ද සඳහන් කළේ.

මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා රජය විසින් රුපියල් බිලියන 10ක් වෙන් කර ඇති බව ද සභාපතිවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
3
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?