තිස්සගේ අවසන් කටයුතු අද – අවසන් ගෞරව දක්වන්න ජනපතිත් එයි

අභවප්‍රාප්ත හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණගේ අවසන් කටයුතු අද (16) සිදුකිරීමට නියමිතයි.

බොරැල්ල පොදු සුසාන භූමියේ දී අද පස්වරුවේ මෙම අවසන් කටයුතු සිදු කිරීමටයි සැලසුම්කර ඇත්තේ.

අභවප්‍රාප්ත හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (15) රාත්‍රියේ පැමිණියා.

මෙම අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ මෙරට තුළ වාමාංශික දේශපාලන ව්‍යාපාරය ගොඩනැගීමේ දී සහ වාමාංශික මතවාදය මෙරට තුළ තහවුරු කිරීමේ දීත් ය මහාචාර්ය තිස්ස විතාරණ විශාල කාර්ය භාරයක් ඉටුකළ බවයි.

සමානාත්මතාවය, යුක්තිය, ප්‍රජාතන්ත්‍රවාදයෙන් පිරි රාජ්‍යක් සැමවිටම ප්‍රාර්ථනා කළ මහාචාර්ය තිස්ස විතාරණ ඒ වෙනුවෙන් ඔහු සිය ජීවිත කාලය තුළ විශාල වෙහෙසක් දැරූ පුද්ගලයෙක් බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

කලක් රෝගාතුරව සිට මහාචාර්ය තිස්ස විතාරණ කෝට්ටේ, නාවල පාරේ පිහිටි සිය නිවසේ දී පසුගිය 13 වනදා අභාවප්‍රාප්ත වනවිට 92 වන වියේ පසුවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
6
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34