කළුතර උතුරු පොලිස් වසමේ වාඩිය මන්කඩ ප්‍රදේශයේ අද (14) රාත්‍රී 07.45ට පෙර සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලබා රෝහල් ගත කළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 32ක් වන පුද්ගලයෙක් බවයි පොලිසිය පවසන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
1
+1
1
+1
5
+1
3
+1
1



