කළුතර උතුරු පොලිස් වසමේ වඩිය මන්කඩ ප්‍රදේශයේ අද (14) මීට සුළු මොහොතකට පෙර සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසනවා.
මෙලෙස තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 32ක් වන පුද්ගලයෙක් බවයි පොලිසිය පවසන්නේ.

?