ඕමානයට එරෙහිව අයර්ලන්තයට ලකුණු 96ක ජයක්

විස්සයි විස්ස ලෝක කුසලානයේ අයර්ලන්තය සහ ඕමානය අතර තරගය අද (14) කොළඹ SSC පිටියේ දී පැවැත්වුණා.

තරගයේ කාසිය වාසිය ජයග්‍රහණය කළ ඕමාන නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට අයර්ලන්තයට ආරධනා කළ අතර එම ඇරයුමෙන් පිටියට පිවිසි අයර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් පමණක් දැවී යාමෙන් අනතුරව ලකුණු 235ක් රැස් කර ගනු ලැබුවා.

ඒ මෙතෙක් මෙම ලෝක කුසලාන තරගවාලියේ කණ්ඩායමක් විසින් රැස්කර ගනු ලැබූ ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

කෙසේ වෙතත් ජයග්‍රහණය සඳහා ලකුණු 236ක විශාල ඉලක්කයක් සහිතව පිටියට පිවිසි ඕමාන කණ්ඩායමට පන්දුවාර 18ක් තුළ සියල්ලන් දැවීගොස් රැස්කර ගනු ලැබුවේ ලකුණු 139ක් පමණයි.

ඒ අනුව අයර්ලන්තයට ලකුණු 96ක ජයක් හිමි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද සුද්දෝ සීගිරියේ ගත්ත ආතල් එක
02:55
Video thumbnail
බුදු පිළිමවලට අත තියලා අත පුච්චගන්න එපා
09:08
Video thumbnail
මහින්ද රාජපක්ෂ තිස්ස විතාරණට සමුදෙන්න එයි l Mahinda Rajapaksha
01:38
Video thumbnail
අරගලයෙන් බලයට ආපු ආණ්ඩුව අරගලකරුවන්ටත් ෂොට් එක දුන්නා
07:53
Video thumbnail
ගල්වළක සිදුවූ බිහිසුණු අනතුරකින් සේවකයින් දෙදෙනෙක් අවසන් ගමන් යයි
00:58
Video thumbnail
රට අඳුරට - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
17:57
Video thumbnail
නාමල්ගෙන් සංවේදී ප්‍රකාශයක්..එතුමාගේ චරිතයෙන් ගන්න පුළුවන් ආදර්ශ ගොඩක් තියෙනවා
01:30
Video thumbnail
මෛත්‍රීට - නාමල් හමුවෙයි - "ආ කොහොමද ?"..තිස්ස විතාරණට සමුදෙන්න නාමල් ඇතුළු ප්‍රබලයෝ රැසක් එයි
01:45
Video thumbnail
ජනපතිට ම#ණ දඬුවම් දුන්න අයව නිදහස් කරන්න පුළුවන්..ආණ්ඩුව බලයට එන්න පාවිච්චි කළේම අරගලය
03:21
Video thumbnail
කොළඹින් මල් ගන්න ආ ප්‍රේමවන්තයින්ගෙන් කඩවල් පිරෙයි
00:39


?