අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය විමසීමට හරිනි බෙලිඅත්තට (වීඩියෝ)

2026 වසර සඳහා 01 ශ්‍රේණියට ඇතුලත් වූ දරුවන් සඳහා හඳුන්වා දුන් නව විෂය මාලාවේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය අද (12) පෙරවරුවේ බෙලිඅත්ත, රුහුණු විජයබා ප්‍රාථමික විද්‍යාලයට පැමිණියා.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ දී පාසල්වල පවතින තත්ත්වය නිරීක්ෂණය සඳහා මෙන්ම ඒ සම්බන්ධයෙන් ගුරුවරුන්ගේ අදහස් ලබා ගැනීමත් අරමුණු කරගනිමින් අද දිනයේ දී මේ සඳහා සහභාගි වූ බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හේමසිරිගේ සහ පූජිත්ගේ මිතුරෙක් සමාජ මාධ්‍යයේ තැබූ සංවේදී සටහන - "දෙදෙනාට කොහේ හරි වැරදිලා"
02:22
Video thumbnail
මිරිස්ස රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - වෙ# කා දිව යන අයුරු
01:08
Video thumbnail
හේමසිරි සහ හිටපු පොලිස්පති මහ සෙනඟක් මැදින් රැගෙන ගිය හැටි - ඔබ නොදුටු දර්ශන පෙළක්
02:16
Video thumbnail
ම#ණ දඬුවම නියම වූ හේමසිරි සහ පූජිත් බන්ධනාගාරයට රැගෙන ගිය දර්ශන
01:33
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි බන්ධනාගාරය වෙත රැගෙන යයි
00:44
Video thumbnail
එදා සාක්ෂි අහද්දි පූජිත් කිව්ව දේ - මම නිලධාරින් හතර දෙනෙක් පත්කළා
06:57
Video thumbnail
අධිකරණය ඉදිරිපිට දැඩි ආරක්ෂාවක්... පවුලේ හිතවතුන් පිටතට පැමිණෙයි...
01:02
Video thumbnail
අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක් යොදවලා..මෙන්න නවතම දර්ශන
01:42
Video thumbnail
ම#ණ දඬුවම ලැබුණු පූජිත්, හේමසිරි රැගෙන යන්න බන්ධනාගාර බස් රථ පැමිණෙන අයුරු
02:34
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි රැගෙන යාමට බන්ධනාගාර බස් රථය පැමිණි මොහොත..
01:48