ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවේ දෙවන තරගය අද

විස්සයි විස්ස් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය වන ඕමානය සමඟ තරගය අද (12) පැවැත්වීමට නියමිතයි.

මෙම තරගය අද පෙරවරු 11.00ට ආරම්භ වන අතර තරගය පැවැත්වෙන්නේ මහනුවර, පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දී යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?