ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු වොෂින්ටනයට පැමිණෙයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් සමඟ ධවල මන්දිරයේ පැවැත්වෙන විශේෂ රැස්වීමක් සඳහා වොෂින්ටනය වෙත පැමිණ තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ වොෂින්ටනය වෙත පැමිණි ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට ඉහළ ආරක්ෂාවක් සපයා ඇති බවයි.

ධවල මන්දිරයේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට පෙර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු වොෂින්ටනයේ දී ඉරානය පිළිබදව සාකච්ඡාවක් සඳහා මැද පෙරදිග සඳහා එක්සත් ජනපද විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක ජැරඩ් කුෂ්නර් හමු වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
01:05
Video thumbnail
වෛද්‍ය වැඩ වර්ජනය ගැන GMOA එකෙන් කිව්ව සැර කතාව..සාකච්ඡා ඇලජික් වෙච්ච රජයක් මේක
13:37
Video thumbnail
මුන්ට හැමදාම ඉල්ලීම් ඉල්ලීම්..හෙ#ම ගහපියව් තොපිට..මේ ඔක්කෝටම ලෙඩ්ඩුද පලි
04:35
Video thumbnail
වෛද්‍ය වැඩ වර්ජනය නිසා රෝගීන්ගේ රතු කට්ට පනියි
01:10
Video thumbnail
විපක්ෂය ඒකාබද්ධ වුණාට ජනතාව විපක්ෂය එක්ක ඒකාබද්ධ වෙලා නෑ..විපක්ෂ නායකගේ තර්කය සාධාරණ නෑ
03:42
Video thumbnail
දරුණුම නියඟෙට වුණත් අපි සූදානම් වෙලා තියෙන්නේ..රටපුරා ප්‍රදේශවල ජල ගැටලුවක් ඇතිවෙලා
03:31
Video thumbnail
මුන්ට හෙ# ගහනවා..වෛද්‍ය වැඩ වර්ජනය නිසා රෝගීන්ගේ රතු කට්ට පනියි
02:46
Video thumbnail
ඩෙංගු මර්දනය කරන්න මාතර විශේෂ මෙහෙයුමක්
01:38
Video thumbnail
ඩෙංගු මර්දනය කරන්න මාතර නගර සභාවෙන් විශේෂ මෙහෙයුමක්
02:00
Video thumbnail
බාල ගල් අඟුරු පිටිපස්සේ ඉන්නේ විජයදාසගේ පුතා..?
05:59