මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ රියදුරන් හඳුනා ගැනීමේ ජංගම රසායනාගාර ගණන පුළුල් කරයි

මත්ද්‍රව්‍ය භාවිතකර රිය පදවන රියදුරන් හඳුනාගැනීමේ වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව අතිරේක ජංගම රසායනාගාර දෙකක් එක්කර ගැනීමට තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධ මෙහෙයුම් දැනටමත් රට පුරා තීව්‍ර කර ඇති බවයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සඳහන් කළේ.

මෙම මෙහෙයුම්වලට අදාළව කොළඹ බැස්ටියන් මාවතේ දී රියදුරන් 57 දෙනෙකු පරීක්ෂාවට ලක් කළ අතර, පරීක්ෂාවට ලක් කළ රියදුරන්ගෙන් 10 දෙනෙකු විවිධ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව අනාවරණය වී තිබෙනවා.

මාර්ග ආරක්ෂාව සහතික කිරීම සඳහා ස්ථානීය පරීක්ෂණ පැවැත්වීමට මෙම ජංගම ඒකක ඉතා වැදගත් බවයි එම සභාවේ සභාපතිවරයා අවධාරණය කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීගමුවේ බෝට්ටු අනතුරේ නවතම තත්ත්වය මෙන්න - ධීවර අධ්‍යක්ෂකගෙන් හෙළිදරව්වක්
04:50
Video thumbnail
ශානි හා රවී ඒකාලයේ තමන්ට ලැබුණු උපදෙස් අනුව කටයුතු කළා - ප්‍රශ්නයක් තියෙනවනම් අධිකරණයට යන්න
02:21
Video thumbnail
කටාන ප්‍රදේශයේ මහ රෑ රේස් පදින කොල්ලෝ - මෙන්න වීඩියෝවක් එළියට එයි
01:44
Video thumbnail
රවී, ශානි දෙන්නාට හේමසිරි, පූජිත්ට වඩා ම#ණ දඬුවම දෙන්න පුළුවන් වරදක් කරලා ?
03:03
Video thumbnail
හේමසිරි, පූජිත ප්‍රහාරකයා ගැන අවබෝධයක් තිබුණේ නෑ? ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
03:29
Video thumbnail
ජනපති ගිහින් අත්සන් කළ කුකුල් කකුල් ගිවිසුම ගැන නාමල් කියපු දේ - චීනයේ කුකුල් කකුල් දෙකක් ඩොලර් 7ක්
03:26
Video thumbnail
දැඩි වර්ෂාපතනය නිසා කැළණි ගගේ ජල මට්ටම වැඩි වන අයුරු මෙන්න
01:26
Video thumbnail
ශානි - රවී මාලිමාවේ වේදිකාවට ගොඩවුණු නිසා නිර්දෝෂීන් වෙයිද ?මාලිමාවට ප්‍රබල චෝදනා
07:34
Video thumbnail
බයික් රේස් පදින්න කොල්ලෝ ඔට්ටු අල්ලන හැටි මෙන්න - උඹලා නිසා දෙමව්පියෝ ගෙදර දුක් විදින්නේ ?
01:29
Video thumbnail
හේමසිරි, පූජිත්ට ලැබුණු දඬුවම ගැන මාලිමා ප්‍රබලයෙක්ගෙන් සැර කතාවක් - තව තව ඉස්සරහට වෙනවා
03:30