අමෙරිකාව හමුවේ ඉන්දීය කණ්ඩායම ලකුණු 161ක් ලබාගනී

විස්සයි විස්ස ලෝක කුසලානයේ සත්කාරකත්වය දරන ඉන්දීය කණ්ඩායම සහභාගී වන පළමු තරගය අමෙරිකා කණ්ඩායම සමඟ මේ වන විට වන්කඩේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

තරගයේ කාසිය වාසිය දිනාගත් ඇමෙරිකානු කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීම තෝරාගත් අතර ඒ අනුව පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 161ක් රැස්කර ගනු ලැබුවා.

එහිදී තරගයේ ආරම්භයේ සිටම බිඳ වැටුණු ඉන්දීය ඉනිම ගොඩගත් නායක සූර්යකුමාර් යාදව් පන්දු 49කින් ලකුණු 84ක් රැස්කර ගත්තා.

ඒ අනුව ප්‍රබල ඉන්දීය කණ්ඩායම හමුවේ සිය ලෝක කුසලාන තරගාවලි ගමන ජයග්‍රාහීව ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ඉලක්කය ලකුණු 162ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
01:26
Video thumbnail
මෛත්‍රීට බේරිලා යන්න දෙන්න බෑ - නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ
10:39
Video thumbnail
නාමල්ට එන චෝදනාවලට පොහොට්ටුවෙන් CIDට පැමිණිල්ලක් - "ආණ්ඩුව දන්නවා නාමල් මේක අතට ගන්නවා කියලා"
05:13
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
01:10
Video thumbnail
දයාසිරි, බිමල් පැටලෙයි - හිනාවෙන්න එපා, ගිහින් ඉගෙනගෙන එන්න
13:27
Video thumbnail
නලින්ද - සජිත්ට දුන්න සැර හින්ට් එක - සජිත් ප්‍රේමදාස නින්දෙන් ඇහැරුණා වගේ
02:42
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
04:19
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස ගැන මහා නාහිමියන් ආණ්ඩුවට කිව්ව දේ මෙන්න - "විරුද්ධ නෑ - සතුටු වුණා"
07:09
Video thumbnail
මහින්දගේ ලොකු පුතාටත් නඩු දාන්න කියන්නකෝ - එතකොට ඉවරයිනේ
00:45
Video thumbnail
පරිසරවේදින් හා සභාවේ සේවකයෙකු අතර උණුසුම් තත්ත්වයක් - "ගඟ බලන එකා මගේ අම්මට ###"
04:43