කොළඹ දුරකථන රැහැන් කණුවක් කඩා වැටීමෙන් කාන්තාවකට තුවාල

කොළඹ 05, PARK ROAD හි බෝධිය අසල දුරකථන රැහැන් කණුවක් කඩා වැටීමෙන් ඒ අසළ සිටි කාන්තාවකට තුවාල සිදුව තිබෙනවා.

අනතුරෙන් තුවාල ලැබූ එම කාන්තාව ලබා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙම දුරකථන රැහැන් කණුවේ කඩා වැටීම හේතුවෙන් ඒ අසල තිබූ මෝටර් රථයකට ද හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අසලින් ගමන්ගත් රථයක දුරකථන රැහැනක් පැටලවීම නිසා මෙලෙස දුරකථන රැහැන් කණුව කඩා වැටී ඇති බවයි පැවසෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කටාන ප්‍රදේශයේ මහ රෑ රේස් පදින කොල්ලෝ
01:10
Video thumbnail
ජන වරමට හිස නවන්න බෑනේ - ආණ්ඩුව කරන්නේ අධිකරණයට බලපෑම් කිරීමක්
03:55
Video thumbnail
ම#ණ දඬුවමට එරෙහිව හිටපු පොලිස්පති පූජිත්ගෙන් අභියාචනයක් - නීතිඥයා මාධ්‍යට කියූ දේ
01:50
Video thumbnail
මීගමුවේ බෝට්ටු අනතුරේ නවතම තත්ත්වය මෙන්න - ධීවර අධ්‍යක්ෂකගෙන් හෙළිදරව්වක්
04:50
Video thumbnail
ශානි හා රවී ඒකාලයේ තමන්ට ලැබුණු උපදෙස් අනුව කටයුතු කළා - ප්‍රශ්නයක් තියෙනවනම් අධිකරණයට යන්න
02:21
Video thumbnail
කටාන ප්‍රදේශයේ මහ රෑ රේස් පදින කොල්ලෝ - මෙන්න වීඩියෝවක් එළියට එයි
01:44
Video thumbnail
රවී, ශානි දෙන්නාට හේමසිරි, පූජිත්ට වඩා ම#ණ දඬුවම දෙන්න පුළුවන් වරදක් කරලා ?
03:03
Video thumbnail
හේමසිරි, පූජිත ප්‍රහාරකයා ගැන අවබෝධයක් තිබුණේ නෑ? ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
03:29
Video thumbnail
ජනපති ගිහින් අත්සන් කළ කුකුල් කකුල් ගිවිසුම ගැන නාමල් කියපු දේ - චීනයේ කුකුල් කකුල් දෙකක් ඩොලර් 7ක්
03:26
Video thumbnail
දැඩි වර්ෂාපතනය නිසා කැළණි ගගේ ජල මට්ටම වැඩි වන අයුරු මෙන්න
01:26