වාලච්චේන, කුඩුම්බිමලේ ප්‍රදේශයේ වළ දමා තිබිය දී ස්වීඩනයේ නිෂ්පාදිත රොකට් ලෝන්චර් (රොකට් විදිනයන්) වර්ගයේ ගිනිඅවි තුනක් සොයා ගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් එක්ව කුඩුම්බිමලෛ ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදීයි මෙම රොකට් විදිනයන් සොයාගැනීමට හැකිව ඇත්තේ.
සොයාගත් රොකට් විදිනයන් වැඩිදුර විමර්ශන සඳහා වාලච්චේන පොලීසිය වෙත භාර දී ඇති ඇති බවයි වාර්තා වුණේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













