19න් පහළ ලෝක කුසලානය ඉන්දියාවට

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානය ජයගැනීම සඳහා ඔන්දිය කණ්ඩයම සමත් වුණා.

19න් පහළ ලෝක කුසලානයේ අවසන් තරගය අද (07) ඉන්දියාව සහ එංගලන්තය අතර සිම්බාබ්වේ හරාරේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර් දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දු වර 50 අවසනයේ කඩුලු 09කට ලකුණු 411ක් රැස්කර ගනු ලැබුවා.

එහිදී ඉන්දියාවේ යොවුන් පිතිකරු වෛභව් සූර්යවංශි පන්දු 80ක් තුළ වේගවත් ලකුණු 175ක් රැස්‌කර ගත්තා.

ලෝක කුසලානය ජය ගැනීම සඳහා ලකුණු 412ක විශාල ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි එංගලන්ත කදයමට රැස්කර ගැනීමට හැකිවුයේ ලකුණු 311ක් පමණයි.

ඒ අනුව ලකුණු 100ක විශිෂ්ඨ ජයක් සමඟින් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලෝක කුසලානය සියතට ගැනීමට සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිවි අහිමි වූ බන්ධනාගාර නිලධාරි පසිදුගේ දේහය නිවසට ගෙන ආ හැටි"ඇයි අම්මට නොකියා ගියේ මගේ රන්කැටියෝ"
03:27
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රීතුමා ෆෝන් එක බලාගෙන ඉංග්‍රීසියෙන් කළ කතාව
04:16
Video thumbnail
සූක්ෂම විදියට තැපැල් මගින් එන මත්ද්‍රව්‍ය ගැන විශේෂ හෙළිදරව්වක් - ප්‍රමාණය කුඩා වුණාට බලපෑම ලොකුයි
05:52
Video thumbnail
නව නාවික හමුදාපතිවරයා, අගමැතිතුමිය හමුවෙයි
01:15
Video thumbnail
අනුර කුමාර ලැජ්ජා වෙන්න ඕනේ මේවට - පොර ටෝක් දුන්නනේ
06:00
Video thumbnail
අත්අඩංගුවට ගත් ළමුන් 8459 අතර ගැහැණු ළමුන් 161ක් - නි.පොලිස්පතිගෙන් හෙළිදරව්වක්
09:13
Video thumbnail
කඩේ ඇතුලට රිංගලා ෆෝන් එකක් උස්සගෙන ගිය හැටි
00:55
Video thumbnail
වැරදි පැත්තෙන් ඇවිල්ලා හප්පලා පැනලා ගිය ත්‍රී රෝදය රථය
01:57
Video thumbnail
හරිනිගේ ජීවිතේ ඉතා ලස්සනයි - කුරුදුවත්තේ වගේ ජීවත් වෙන්නේ..අපි කුහක නෑ අනේ
07:29
Video thumbnail
ගංජා ගහපු රියදුරන් 3ක් සහ අයිස් ගහපු කොන්දොස්තරවරයෙක් කොටුවෙයි
01:13