රොහාන් ඕලුගලගේ ධුරයේ වැඩබැලීමට කේ.සී ආරියවංශ පත්කෙරේ

ඇතිව තිබෙන අසනීප තත්ත්වයක් හේතුවෙන් මේ දිනවල නිවාඩු ලබාගෙන සිටින රොහාන් ඕලුගල යළි රාජකාරි කටයුතු සඳහා පැමිණෙන වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ ධුරයේ වැඩබැලීම සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.සී ආරියවංශ පත් කර තිබෙනවා.

ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් මත ඔහු පසුගියා දා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය රෝහල වෙත ඇතුළත් කර පසුව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙතද ඇතුළත් කර තිබුණා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රොහාන් ඕලුගලගේ මුහුණුපොතේ සටහනක් තබමින් පවසා සිටියේ ඔහු මේ වන විට සුවය ලබමින් පසුවන බවයි.

කෙසේ වෙතත් ඔහු නැවත රාජකාරි කටයුතු සඳහා පැමිණෙන තෙක් වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ ධුරයේ වැඩබැලීම සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ධුරයේ රාජකාරී කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.සී ආරියවංශ පත් කර තිබෙනවා .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාගම පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවයි - බන්ධනාගාරයට නේවි එකෙමුත් බහියි
02:07
Video thumbnail
ඇයි සර් මෙච්චර හමුදාව, පොලිසිය ගෙනල්ලා - ඒ වුණාට සර් වෙ# තියනවා ඇහෙනවනේ ?
00:55
Video thumbnail
බස්නාහිර උතුරභාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහරට පැමිණෙයි - යන්න අම්මේ අරහෙට"
01:14
Video thumbnail
බන්ධනාගාරය නිරීක්ෂණයට ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා එයි - ආරක්ෂාව තව තවත් දැඩි කරයි
02:01
Video thumbnail
"අහිංසකයන්ට වෙ# තියෙන්නෙ..දෙයියන්ට පොල් ග#ලා දෙයියොත් කෝප කරවලා"ඥාතීන් යකා නටයි
03:20
Video thumbnail
බන්ධනාගාරයට හමුදා විශේෂ යතුරුපැදි කණ්ඩායම් පැමිණෙයි - මෙන්න නවතම දර්ශන
01:13
Video thumbnail
මහර බන්ධනාගාර අහසේ ඩ්‍රෝන යානා සැරිසරණ ඇති අයුරු - ඥාතීන් බන්ධනාගාර භූමිය දෙකක් කරයි
01:10
Video thumbnail
ඔයාලා වෙ# තියන්නද යන්නේ..කවුරු ආවත් අපිට වැඩක් නෑ - මිනිස්සු හමුදාවට හූ.. කියයි
01:55
Video thumbnail
අවි සහිතව හමුදාව බන්ධනාගාරයට බහින හැටි මෙන්න - "අයියේ එක කොල්ලෙක්ටවත් මොකුත් කරන්න එපා"
02:38
Video thumbnail
රැඳවියන්ගේ ඥාතීන්ට යකා නගියි - ගිනි දීලා උඹලා ගන්න පඩි යා දෙනවද ?..ගෙනල්ලා දැම්මා කූඩුවට
02:08