හර්ෂිත් රානාට 20-20 ලෝක කුසලානය අහිමිවෙයි

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක හර්ෂිත් රානා 2026 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් තිබෙනවා.

ආබාධයක් හේතුවෙන් හර්ෂිත් රානාට මෙලෙස ලෝක කුසලාන තරගාවලිට අහිමව යන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

දකුණු අප්‍රිකාවට එරෙහිව පෙරේදා (04) පැවති පෙර පුහුණු තරගයේ දී ඔහු මෙලෙස ආබාධයකට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

විස්සයි විස්ස ලෝක කුසලානයට සඳහා නම් කළ ඉන්දීය සංචිතයට හර්ෂිත් රානා ඇතුළුව වේග පන්දු යවන්නන් තිදෙනෙකු නම්කර තිබුණා.

ඔහුගේ ඉවත්වීමෙන් පසු සංචිතයට එක්කර ගන්නා ක්‍රීඩකයා පිළිබඳව තවමත් නිශ්චිත තීරණයක් ගෙන නොමැති අතර, එම ආදේශකය තුන් ඉරියව් ක්‍රීඩකයෙක් නොවන බවයි ඉන්දීය කණ්ඩායමේ නායක සූර්යකුමාර් යාදෙව් සඳහන් කළේ.

ලෝක කුසලානයට නම් කර ඇති ඉන්දීය සංචිතය තුළ තුන් ඉරියව් වේග පන්දු යවන්නන් ලෙස ශිවම් ඩුබේ සහ හාර්දික් පාණ්ඩ්‍යා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැවොම මවිත කරමින් ශබ්ද විකාශන යන්ත්‍රවලින් හමුවූ දේ..මෙරට නිෂ්පාදිත ටී - කටස් අවි 19ක්
01:46
Video thumbnail
ලංකාවේ දරුවන්ගෙන් පහෙන් එකකට මන්ද පෝෂණය - පාරිභෝගිකයින්ට ගන්න හැකි මිලක් තියෙන්න ඕනි
11:51
Video thumbnail
දීඝ දන්තු හස්තියාගේ දළ සහිත අස්ථි කොටස් වසර එකාහමාරකට පසු ගොඩ ගනියි
02:03
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අද නඩු විභාගයට ඇවිත් ගිය හැටි..හිනාවකුත් දාගෙන යන්නේ
01:42
Video thumbnail
ඉදිරියේ දී Strong එල්නිනෝ තත්ත්වයක්..කාලගුණයෙන් අනතුරු ඇගවීම්
08:40
Video thumbnail
විදේශගත ශ්‍රී ලාංකික මිතුරා තාම ආණ්ඩුවට හමුවෙලා නෑ..එවනවා කිව්ව ඩොලර් කෝ ?
03:06
Video thumbnail
අම්බිකා මන්ත්‍රීතුමිය බෙර දවුල් ගහලා වැසිකිළියට මුල්ගල තියන්නේ - මම දන්න ඉතිහාසයේ මෙහෙම වෙලා නෑ
02:16
Video thumbnail
මළ ගෙයක් අස්සේ මඟුල් ගෙවල් කන්නේ කොහොමද ? - අධිවේගි මාර්ගයේ ඇත්ත නැත්ත විමල් හෙළිකරයි
04:43
Video thumbnail
විමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Rolls Royce ගෙනල්ලා ව්‍යාපාරිකයින්ට සුපිරි සැප දෙන්නේ
13:02
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:11