ගිනිගත් නැවේ හෙළි නොවූ රහස්

ගිනිගෙන වැනසුණු එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව සම්බන්ධව වැදගත් තොරතුරු වසන් වීම නිසා ඒවා සෙවීමට රහස් පොලිසිය, නාවික හමුදාව, වෙරළාරක්‍ෂක බළකාය සහ රස පරීක්‍ෂක කාර්යාලය යන ආයතනවල 14 කගෙන් යුත් විමර්ශන කණ්ඩායමක් පත්කර තිබෙනවා.

මේ වන විට හෙළිවී ඇති තොරතුරුවලට අනුව නැවේ තිබූ රසායන කාන්දුවීම මැයි 11 දා කපිතාන්, ප‍්‍රධාන ඉංජිනේරු සහ 2 වැනි ඉංජිනේරුවරයා දැන සිටි බව සනාථ වී තිබුණා.

එහෙත් ඒ ගැන කොළඹ වරාය බලධාරීන්ට දන්වා නැති බවයි අද (09) පුවත්පතක් සඳහන් කර තිබුණේ.

මේ අතර නැවේ තිබූ කන්ටේනර් 1486 න් 81 ක් අනතුරුදායක බහාලූම් බව මුල්වරට හෙළිවී ඇති බවත් එම පුවත්පතේ සඳහන් වනවා.

මෙතෙක් හෙළි වූයේ එම නැවේ නයිට්රික් ඇසිට් රසායන ද්‍රව්‍ය පමණක් තිබූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට ලැජ්ජයි..ඔයාලා තමයි රටේ සා#පය - මෙහෙම ගියොත් රට බංකොළොත් වෙනවා
09:15
Video thumbnail
හිටපු පොලිස්පතිගේ සිද්ධියේ පරීක්ෂණ කටයුතු වෙන අයුරු - තවත් පොලිස් නිලධාරින් පැමිණෙයි
01:45
Video thumbnail
සී.ඩී වික්‍රමරත්නගේ දේහය කොළඹ නැගෙනහිර මූලික රෝහලට - මෙන්න නිවසේ නවතම දර්ශන
01:46
Video thumbnail
BREAKING පිස්ටල් එකත් බිම.. එළියේ තමයි වෙලා තියෙන්නේ.. සිද්ධිය වූ තැන නවතම දර්ශන පෙළ මෙන්න
00:28
Video thumbnail
වෙ# ත#බාගත් හිටපු පොලිස්පතිගේ නිවසේ නවතම දර්ශන
01:18
Video thumbnail
නවගමුවේ වෙ# වැදුණු තරුණයා එළොව යයි
01:21
Video thumbnail
බුත්තල - කතරගම මාර්ගය දෙපස වනඅලි ගැවසීම වැඩි වෙයි
01:25
Video thumbnail
වෙ# ත#බාගත් හිටපු පොලිස්පතිගේ නිවසේ නවතම දර්ශන.."රතිඤ්ඤාවක් වගේ ඇහුණා..ඊට පස්සේ කෑගැහුවා"
03:09
Video thumbnail
කොහොමද පාරේ ඉන්න අමුත්තා ?බුත්තල - කතරගම මාර්ගය දෙපස වනඅලි ගැවසීම වැඩි වෙයි
01:59
Video thumbnail
ආයේ උපදෙස් දෙන්නේ නෑ..එක කීටයෙක් හිටියත් නීතිය ක්‍රියාත්මක කරනවා
03:34