ශ්‍රී ලංකාවේ ප්‍රථම විගණකාධිපතිනිය ලෙස සමුදිකා ජයරත්න අද (05) විගණකාධිපති දෙපාර්තමේන්තුවේදී වැඩ භාර ගනු ලැබුවා.
ව්‍යවස්ථාධායක සභාවේ අනුමැතියට යටත්ව මෙරට 42 විගණකාධිපති ලෙසත්, ප්‍රථම විගණකාධිපතිනිය ලෙසත් ඇය අද මෙලෙස වැඩ භාර ගත්තා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
4
+1
+1
+1
+1













