මහල් නිවාස සංකීර්ණයක කොන්ක්‍රීට් කොටසක් කඩා වැටීමෙන් 07 හැවිරිදි දරුවෙක්ට දිවි අහිමි වෙයි

මාදම්පිටිය පොලිස් වසමේ හෙළමුතු සෙවන ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක හත්වෙනි මහලේ සිට ගැලවී වැටුණු කොන්ක්‍රීට් කොටසක් සිරුරේ වැදීමෙන් වයස අවුරුදු 07ක පිරිමි දරුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව මාදම්පිටිය පොලිසිය පවසනවා.

මෙම සිද්ධිය වූ මහල් නිවාස සංකීර්ණයට යාබදව පිහිටි රන්දිය උයන නම් මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි මෙම දරුවා ඊයේ (04) දිනයේ සිය මිත්තණිය සමඟින් වෙළඳසැලක් වෙත පැමිණි අවස්ථාවේ දී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් මාදම්පිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
12
+1
4
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21