ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනය, ශෝක දිනයක් ලෙස සලකමින් උතුරු නැගෙනහිර ප්‍රදේශවල විරෝධතාවයන් පවත්වා තිබෙනවා.
යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය මෙම දිනය ශෝක දිනයක් ලෙස සැමරීමට ඉල්ලීමක් කර ඇති අතර ප්‍රජා මට්ටමේ සිවිල් සංවිධාන, දෙමළ ජාතිකවාදී දේශපාලන පක්ෂ එම ඉල්ලීමට සහයෝගය පළ කර තිබු බවයි දසත වාර්තාකරු සදහන් කළේ.
මෙම, විරෝධතා පාගමන කිලිනොච්චි කන්දස්වාමි කෝවිල ඉදිරිපිටින් ආරම්භ වී කිලිනොච්චි නගරය දෙසට ගමන් කර තිබෙනවා.














Koti musalain
Ekama neethiyal. Yayathe api rata. Hadanawa …
..pudana kotama. Kaasaapi. Yakaaa ..yaapanaye. batto. Onchili. Padinawaaa ..harima. lassanaiii ..