ලෝක විවාහක රූ රැජින තරගාවලියේ තෙවැනි ස්ථානය දිනූ සබීනා යූසෆ් මවුබිමට

ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති 41 වැනි ලෝක විවාහක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවී, එම තරගාවලියේ තුන්වන ස්ථානය දිනාගත් සබීනා යූසෆ් අද (04) මවුබිමට පැමිණියා.

එමෙන්ම ඇය එම තරගාවලියේ “ඡායාකාන්ත” ( Missis Photo Genie ) රූ රැජින ලෙස ද කිරුළු හිමිකර ගනු ලැබුවා.

තරගාවලිය, ලෝකයේ රටවල් 60 ක තරගකාරියන්ගේ සහභාගීත්වයෙන් පසුගිය 22 වැනිදා සිට 29 වැනිදා දක්වා ඇමෙරිකා එක්සත් ජනපදයේ ලාස්වේගාස් නුවර පවත්වා තිබුණා..

සබීනා යූසෆ් අද (04) අලුයම 02.45 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

ඇයව පිළිගැනීම සදහා මෙම තරගාවලියේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ , ජාතික පුහුණුකරු රුක්මාල් සේනානායක ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර රැඳවියන් 49කට ජනාධිපති සමාව
00:52
Video thumbnail
විනාශ වීගෙන යන ක්‍රිකට් ගැන හිටපු ක්‍රීඩා ඇමති කිව්ව දේ..අපේ කොල්ලන්ට හූ කියන්න එපා
04:40
Video thumbnail
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේලා මෙරටට වැඩම කරවීම
00:00
Video thumbnail
බදුල්ලේ වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..මෙන්න නවතම දර්ශන
01:33
Video thumbnail
ලෝකයේ පළමු වතාවට බෞද්ධයන්ට ලැබුණු උතුම් අවස්ථාව..ගංගාරාම විහාරාධිපතිගෙන් විශේෂ පණිඩුඩයක්
05:52
Video thumbnail
කාදිනල් හිමිගෙන් මැති ඇමතිලට සැර සත්තමක්..කොච්චර පොරොන්දු දුන්නත් රට විනාශකාරි මාවත වෙත යන්නේ
07:32
Video thumbnail
හර්ෂද සිල්වා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ මෙන්න..75ක සා#ඵය ජනපති විසින් ප්‍රතික්ෂේප කළා
02:55
Video thumbnail
බලන්නකෝ රට රකින විරුවන්ගේ බලය..ආචාර පෙළපාලියෙන් හැඩවුණු 78වන නිදහස් දිනය
06:44
Video thumbnail
නිදහස් දවසෙත් රට පිරිසිදු කරන්න තමන්ගේ නිදහසත් කැප කරන මිනිස්සු..අපි හිත සතුටින් කරන්නේ මේ හැමදේම
04:10
Video thumbnail
අභිමානවත් 78 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල - සජීව විකාශය / කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ සිට
02:36:07


?