නිදහසේ පරිපූර්ණත්වය සඳහා වූ සටනක් සහ අරගලයක් පවතිනවා – ජනපති

නිදහස පරිපූර්ණත්වයට පත් වන්නේ කෙතරම් ප්‍රමාණයකින් ආර්ථිකමය වශයෙන් නිදහස අත්පත් කරගැනීමට හැකිද යන කාරණාව මත බව ජනාධිපති අනුර කුමාර දිසනායක පවසනවා.

ඒ අනුව නිදහසේ පරිපූර්ණත්වය සඳහා වූ සටනක් සහ අරගලයක් පවතින බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

ඔහු මේ බව සඳහන් කළේ, 78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අමතමින්.

නිදහසෙන් පසු 78 වසර තුළ ජයග්‍රහණයන් මෙන්ම පරාජයන්ද, හොඳ මෙන්ම නරක ද පවතින බවත්, කිසිඳු විටක නරක දෑ බැහැර කිරීමට පැකිළෙන්නේ නොමැති බවත්, කිසිසේත්ම හොද ගේ උකහා ගැනීමට බිය වන්නේ නොමැති බවත් ජනාධිපතිවරා පෙන්වා දුන්නා.

ජනතාවගේ ජීවිතය උසස් කිරීමට මෙන්ම රටේ ස්වෛරීභාවය, ස්වාධිපත්‍ය සහ ස්වාධීනත්වයේ බලය තහවුරු කර ගැනීම සඳහා ද ආර්ථිකයේ දායකත්වය කාර්යන් වැදගත් වන බවත්, ඒ අනුව ඒ සඳහා අවශ්‍ය වන නාව ආර්ථික දැක්මකින් රටේ ආර්ථිකය ගොඩ නැංවිය යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13