78 වැනි නිදහස් දිනය අද – නිදහස් දින සැමරුම නිදහස් චතුරස්‍රයේදී

78 වැනි නිදහස් දිනය අද (04) දිනයට යෙදී තිබෙනවා.

ඒ අනුව මෙවරත් නිදහස් දින සැමරුම් උත්සවය කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වෙනවා.

මෙවර නිදහස් දිනයේ තේමාව වී ඇත්තේ “ගොඩනගමු ශ්‍රී ලංකා” යන්නයි.

නිදහස් සැමරුම පැවැත්වෙන අද (04) දිනයේ දී උදෑසන 05.00 සිට නිදහස් දින උත්සවය අවසන් වන තුරු විශේෂ රථවාහන සැලැස්මක් ද පොලිසිය විසින් සංවිධානය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?