අල්ලස් ගත් චීනයේ හිටපු අධිකරණ ඇමති, ජීවිතාන්තය දක්වා සිපිරිගෙට

චීනයේ හිටපු අධිකරණ අමාත්‍ය ටැන්ග් යිජුන්ට අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් චීන අධිකරණයක් විසින් සඳුදා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා.

2006 සහ 2022 අතර කාලය තුළ ටැන්ග් යුවාන් මිලියන 137 කට වඩා වටිනා දේපළ නීති විරෝධී ලෙස රැස්කරගෙන ඇති බව සඳහන්.

ඒ සඳහා ඔහුගේ තනතුර අනිසි ලෙස භාවිතා කර ඇති බවයි අධිකරණය තීරණය කළේ.

ඔහුගේ සියලු පෞද්ගලික දේපළ රාජසන්තක කරනු ලැබූ බව ද චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32