ශ්‍රී ලංකාව සහ එංගලන්තය අටහර තෙවන විස්සයි විස්ස තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ රැස්‌කර ගනු ලැබුවේ ලකුණු 128ක් පමණයි.
එහිදී ඔවුන්ගේ කඩුලු 09ක් බිඳ හෙලීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1













