මාරාන්තික උපවාසයේ නිරතව සිටින පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් පිරිසක් අද (03) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවීමට ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් තිබෙනවා.
තමන් කඩිනමින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන ලෙස ඉල්ලා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය දින 09ක් පුරා ජනාධිපති ලේකම් කාර්යාලය අසළ උපවාසයේ නිරතව සිටිනවා.
මෙලෙස උපවාසයේ නිරතව සිටි එම සංගමයේ සාමාජිකයින් 06 දෙනෙකු සෞඛ්‍ය තත්ත්වය අයහපත්වීම හේතුවෙන් රෝහල් ගත කිරීමට මේ වනවිට පියවර ගෙන තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
+1
4
+1
+1
1













