ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි – නව විගණකාධිපතිවරයෙක් තෝරාගැනීම අද

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව එහි සභාපති කතානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් අද (03) රැස්වීමට නියමිතව තිබෙනවා.

විගණකාධිපති තනතුර සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරන ලද නම් පිළිබඳව අද රැස්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අවධානය යොමු කිරීමට නියමිතයි.

ඒ, අනුව නව විගණකාධිපතිවරයෙක් තෝරාගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අද දිනය තුළ දී සිදුකරනු ඇති.

විගණකාධිපති ලෙස කටයුතු කළ ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න විශ්‍රාම යාමත් සමඟ පසුගිය වසරේ අප්‍රේල් 08 වන දින සිට එම ධුරය හිස්ව පැවතියා.

කෙසේ වෙතත් එම ධුරයේ වැඩබැලීම සඳහා ධර්මපාල ගම්මන්පිල පත්කෙරුණු අතර ඔහුගේ වැඩබැලීමේ කාලය පසුගිය දෙසැම්බර් මස 05 වන දිනයෙන අවසන් වුණා.

මේ වන විට හිස්ව පවතින විගණකාධිපති ධුරය වෙනුවෙන් ජනාධිපතිවරයා නම් කිහිපයක් අවස්ථා කිහිපයක දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කළ නමුත් එම නම් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කළේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12