රත්‍රං මිල ගණන් අඩුවෙයි

මෙරට වෙළඳපොළේ රත්‍රං මිල ගණන් පහත වැටී ඇති බව වෙළඳපොළ ආරංචි මාර්ගය සඳහන් කරනවා.

ලෝක වෙළඳපොළේ රත්‍රං මිල පහත වැටීමත් සමඟ මෙරට රන් පවුමක මිල ද මෙලෙස පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව කැරට් 24ක රන් පවුමක මිල රුපියල් 12,000කින් පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අද (02) දිනයේ මෙරට රත්‍රං වෙළඳපොළේ 24ක රන් පවුමක් රුපියල් 368,000ක් ලෙස සටහන්ව තිබූ අතර, කැරට් 22ක පවුමක මිල රුපියල් 338,600ක් ලෙස දැක්වුණා.

මේ වනවිට ලෝක වෙළඳපොළේ රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 4,687ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉතිහාසයේ පළමුවරට පසුගිය සතියේ ඇමරිකානු ඩොලර් 5,500 සීමාව ඉක්මවා ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
5
+1
1
+1
2
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04