ලංකාවට ආධාර කරන්න ඉන්දීය අයවැයෙන් බිලියන 04ක් වෙන්කෙරේ

අප්‍රේල් පළමුවැනිදායින් ආරම්භ වන 2026/27 මූල්‍ය වර්ෂය සඳහා වන ඉන්දියාවේ අයවැය අද (01) ඉදිරිපත් කෙරෙනවා.

ඒ එරට මුදල් අමාත්‍ය නිර්මලා සීතාරමන් විසින්.

මේ අතර එම අයවැය තුළින් ශ්‍රී ලංකාවට ආධාර වශයෙන් ඉන්දීය රුපියල් බිලියන 04ක් වෙන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

පසුගිය ඉන්දීය අයවැයෙන් ඉන්දීය රුපියල් බිලියන 03කට ආසන්න මුදලක් ශ්‍රී ලංකාවට ආධාර වශයෙන් වෙන්කර තිබූ අතර මේ වසරේදී රුපියල් බිලියන 04ක් දක්වා එම මුදල වැඩි කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම ගැන දුර සිට බලා දුක්වුණු SDIG
01:11
Video thumbnail
රැඳවියෙකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙකුට මූණටම කියපු කතාව..
00:31
Video thumbnail
රැඳවියන්ගේ පවුලේ අයට යකා නගියි - "බන්ධනාගාර නිලධාරින්ගේ කොන්ද කෙළින් නෑ"
00:58
Video thumbnail
කොල්ලුපිටිය සලිත කළ නිසල සිරුර
00:52
Video thumbnail
කළු ඇදගත් SF නිලධාරින් පෝළිමට පිටව ගිය හැටි
00:13
Video thumbnail
කොල්ලුපිටිය සලිත කළ නිසල සිරුර - සිරුර ධීවරයෙකුගේ යැයි සැක කරයි
01:28
Video thumbnail
මීගමුව සහ මහර සිද්ධිය අතර සම්බන්ධතාවයක් ?අපි බලමු ඉස්සරහට - දේශපාලකයෝ කළබලවෙලා
05:35
Video thumbnail
මහර ඇතුළේ ඇත්ත නැත්ත මෙන්න - වැසිකිළි යන්න වතුර නැති නිසා රැඳවියෝ නොකා ඉන්නේ
12:13
Video thumbnail
මහර සිටි තවත් සිරකරුවන් බන්ධනාගාර බස්වලින් රැගෙන යයි - බස්ටික පෝළිමට යන හැටි
00:47