සංවර්ධන නිලධාරීන්ගේ මාරාන්තික උපවාසයට අදට සතියක්

ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරගන්න ලෙස ඉල්ලමින් ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය පසුගිය 26 වැනිදා ආරම්භ කළ මාරාන්තික උපවාසය අද (31) දිනයේදීත් අඛණ්ඩ 07 වැනි දිනටත් ක්‍රියාත්මක වනවා.

ඒ අනුව මෙම උපවාසය ආරම්භ කළ අද දිනට සතියක් ගතව තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ සංගමය විසින් මෙම උපවාසය සිදු කරගෙන යන ස්ථානයට පෙරේදා (30) දිනයේ පැමිණි ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ඩී. ගමගේ පවසා සිටියේ ලබන අඟහරුවාදා (03) දින ඔවුන්ට ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබා දෙන බව සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?