ගම්පහ දුම්රිය ස්ථානයට ආසන්නයේ දී ඊයේ (31) රාත්‍රීයේ පුද්ගලයෙක් දුම්රිය ගැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාගේ අනන්‍යතාය මෙතෙක් තහවුරු වී නොමැති බවයි පොලිසිය පවසන්නේ.
මෘත ශරීරය ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ගම්පහ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1



