ට්‍රම්ප්ගේ තීරුබදු තර්ජනයට කැනඩාව උත්තර බඳී

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔටාවා වෙත දණ්ඩනීය තීරුබදු පනවන බවට තර්ජනය කිරීමෙන් පසුව, චීනය සමඟ නිදහස් වෙළඳ ගිවිසුමකට එළැඹීමට කැනඩාවට “කිසිදු අදහසක්” නොමැති බව අගමැති මාර්ක් කාර්නි පැවසීය.

මාධ්‍යවේදීන් අමතමින් කාර්නි පැවසුවේ, කැනඩාවේ CUSMA සහ එක්සත් ජනපදයේ USMCA ලෙස හඳුන්වන කැනඩා-ඇමරිකා එක්සත් ජනපද-මෙක්සිකෝ වෙළඳ ගිවිසුම යටතේ ඇති බැඳීම්වලට ගරු කරන බවත්, අනෙක් පාර්ශව දෙකට දැනුම් නොදී නිදහස් වෙළඳ ගිවිසුමකට එළැ⁣ඹීමේ පියවරක් අනුගමනය නොකරන බවත්ය.

ඔටාවා බීජිං සමඟ “ගිවිසුමක්” ඇති කර ගන්නේ නම්, ට්‍රම්ප් කැනේඩියානු අපනයන සඳහා 100% ක තීරුබදු පනවන බවට තර්ජනය කිරීමෙන් පසුව කාර්නි මෙම ප්‍රකාශය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32