ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සේන සමරසිංහ දිවි ගමන නිම කරයි

සිංහල සිනමාව වෙනුවෙන් විශිෂ්ඨ චිත්‍රපට රාශියක් බිහිකළ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වූ සේන සමරසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කස්තුරි සුවඳ (1974), නිල්ල සොයා (1976), ආශා දෑසින් (1978), චංචල රේඛා (1981), යළි හමුවෙන්නයි (1986), බඹර කලාපේ (1991) වැනි ජනප්‍රිය චිත්‍රපට රැසක් ඔහුගේ විශිෂ්ඨ නිරමාණ අතර වනවා.

සේන සමරසිංහ මහතා අභාවප්‍රාප්ත වන විට 89වැනි වියේ පසුවුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉතිහාසයේ බිහිවෙච්ච පහත්ම ආණ්ඩුව මේක - තව ටික කාලයයි උඹලට බලය තියෙන්නේ
05:44
Video thumbnail
රුමේෂ් තරංගගේ දිණුමත් සමඟ පවුලේ අය සතුට සමරපු හැටි - දක්ෂතාව මීටර 92.07ක්
02:26
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:54
Video thumbnail
රෝගීන් 75000කගේ ජීවිත අනතුරේ - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
12:58
Video thumbnail
ජීවිත 2ක් බිළිගත්ත බිහිසුණු අනතුරේ ඇඟ හිරිවැටෙන දර්ශන
02:47
Video thumbnail
ජනාධිපතිතුමා ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගනී
00:50
Video thumbnail
මහා රන්දෝලියේ කරඬුව වැඩමවමින් වාසනා සඳගලට පා තැබූ මොහොත
01:15