නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමු වසරට සිසුන් බඳවා ගැනීම අද

2026 වසරේ පළමු ශ්‍රේණිය සඳහා පාසල් ළමුන් ඇතුළත් කරගැනීම අද (29) දිනයේ සිදුවනවා.

රජය විසින් හඳුන්වා දුන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමු ශ්‍රේණියට අදාළ විෂය මාලාව මෙම වසරේ සිට ක්‍රියාත්මක කරීමට නියමිතයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් වන අජතික උත්සවය අද (29) අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියයි ප්‍රධානත්වයෙන් අතුරුගිරිය ගුණසේකර විද්‍යාලයේදී පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?