තරගාවලියේ ජයග්‍රහණයට ශ්‍රී ලංකාවට විශාල ඉලක්කයක්

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තුන්වන එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ ලකුණු 357 ක් රැස්කර ගනු ලැබුවා.

ඒ කඩුලු 03ක් පමණක් ලබා දෙමින්.

එහිදී වෙගවට්ය්හ් ඉනිමක් දියත් කළ එංගලන්ත නායක හැරී බෲක් පන්දු 66ක් තුළ නොදැවී ලකුණු 136ක් රැස්කර ගනු ලැබුවා.

එමෙන්ම ජෝ රූට් ද ලකුණු 111ක් රැස් කළේ නොදැවී ක්‍රීඩා කරමින්.

ඒ අනුව තරගය මෙන්ම තරගාවලිය ද ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 358ක් රැස් කර ගැනීමට සිදු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගල් ඉබ්බෙකුට සමාන රුවක් අනවසර ලෙස කැනීම් කල පුද්ගලයෙකුට වැඩ වරදී
01:57
Video thumbnail
මත්ද්‍රව්‍ය නැතුව අත්අඩංගුවට ගත්තොත් නිලධාරින්ට විනය ක්‍රියාමාර්ග - නි.පොලිස්පතිගෙන් සැර කතාවක්
03:47
Video thumbnail
බීඩි බොන්නේ නැත්තම් වෙන මොනාහරි බොනවද..?
05:32
Video thumbnail
නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග එකතු කිරීමේ නව මධ්‍යස්ථානයක්
05:29
Video thumbnail
ජනාධිපතිව විශ්වාස කරලා තමයි අපි ආවේ - තාම මොකුත් කළේ නෑ
03:04
Video thumbnail
පිරිසක් CIDය ඉදිරිපිට බිම වාඩිවි විරෝධතාවක් - මෙයාලා දිවයින පුරා විශාල වශයෙන් මුදල් වංචා කරලා
02:25
Video thumbnail
දිවි අහිමි වූ බන්ධනාගාර නිලධාරි පසිදුගේ දේහය නිවසට ගෙන ආ හැටි"ඇයි අම්මට නොකියා ගියේ මගේ රන්කැටියෝ"
03:27
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රීතුමා ෆෝන් එක බලාගෙන ඉංග්‍රීසියෙන් කළ කතාව
04:16
Video thumbnail
සූක්ෂම විදියට තැපැල් මගින් එන මත්ද්‍රව්‍ය ගැන විශේෂ හෙළිදරව්වක් - ප්‍රමාණය කුඩා වුණාට බලපෑම ලොකුයි
05:52
Video thumbnail
නව නාවික හමුදාපතිවරයා, අගමැතිතුමිය හමුවෙයි
01:15