තෙල් මුට්ටි තුනක් කෝටි 15කට විකිණීමට සිටි දෙදෙනෙක් අත්අඩංගුවට

නිධානයකින් ලබාගත් පුරාවස්තු ලෙස සැක කෙරෙන, කැටයම් සහිත කළු ගලින් නිර්මාණය කරන ලද මුට්ටි තුනක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් සිදුකළ වැටලීමකදීයි මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත්තේ.

සැකකරුවන් විසින් මෙම මුට්ටි රුපියල් කෝටි 15කට විකිණීමට සැලසුම් කර ඇති බව අනාවරණය වී තිබෙනවා.

මෙම සැකකරුවන් සහ අදාළ මුට්ටි තුන අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයකදී විකිණීමට සූදානම් කර තිබිය දීයි.

මෙම මුට්ටි තුන ඇතුළත විශාල වටිනාකමක් සහිත තෙල් වැනි ද්‍රාවණයක් ඇති බවත් ඒවා නොයෙකුත් වෙදකම්වලට යොදාගන්නා බවටත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය කර තිබෙනවා.

  1. ඔය නිධාන කියල හිතෙන ලංකාවෙ තියෙන හැමදේම ගොඩ අරන් ආරෂිතව එක්කො නැවත තැන්පත් කරානම් හැමදාම නිධන් හොරු බිහිවෙන්නෑ. එක්කො කෞතුකාගාරයක් හදල මිනිමිනිස්සුන්ට පෙන්නල ආදායමක් ගන්න පුලුවන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18