ඉතිහාසයේ පළමු රන් මිල ඩොලර් 5,000 ඉක්මවයි

ඉතිහාසයේ පළමු වරට ලෝක වෙළඳපොළේ රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 5,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ලෝක බලවතුන් අතර දේශපාලන කම්පනය සහ අවිශ්වාසය හේතුවෙන් රත්තරන් මිල මෙලෙස ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

මේ අතර විශේෂඥයින් මත පළ කරන්නේ රත්තරන් මිල ගණන් තවත් ඉහළ යනු ඇති බවත්, එය මෙම වසර අග වන විට ඩොලර් 5,400 සීමාව ඉක්මවා යනු ඇති බවයි ඔවුන් පවසන්නේ.

ග්‍රීන්ලන්තය සහ වෙනිසියුලාව සිට මැදපෙරදිගට මෑත කාලීනව ඇති වූ හදිසි අවස්ථා හේතුවෙන් ඉහළ භූ දේශපාලනික අවදානමක් අවධාරණය කරන අතර, අවිනිශ්චිතතාවයට එරෙහිව ආරක්ෂාවක් ලෙස රන් ආකර්ෂණය ශක්තිමත් කරන විට මෙලෙස රත්තරන් මිල ඉහළ යාම සිදුවනවා.

මේ අතර අද (26) දිනය වන විට ලෝක වෙළඳපොළේ රිදී මිල ගණන් ද ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ, අනුව රිදී අවුන්සයක් ඩොලර් 106.1 ක් දක්වා 3% කින් ඉහළ ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
3
+1
2
+1
6
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?