හරක් හොරුන්ට පොලිසියෙන් වෙඩි – පොලිසියට තියුණු ආයුධයකින් ගහන්න හදලා

ගිරිඋල්ල, නාල්ල ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමක දී පොලිසිය සිදුකළ වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා.

අද (25) අලුයම මෙම සිදුවීම සිදුව ඇත්තේ, සොරාගත් ගවයින් ලොරි රථයකට පටවමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදීයි.

පොලිස් නිලධරීන් විසින් ගවයින් පටවමින් සිටි ලොරි රථය පරීක්ෂා කිරීමට ගිය අවස්ථවේ වාහනය තුළ සිටි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් නිලධාරීන්ට පහර දීමට උත්සාහ කර තිබෙනවා.

එම අවස්ථාවේ පොලිස් නිලධාරීන් විසින් වෙඩි තැබීමක් සිදුකර ඇති අතර, එහිදී පුද්ගලයෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

තුවාලකරු ලැබූ පුද්ගලයා මිරිගම රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
9
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23