හිටපු අමාත්‍යවරයෙකු වූ නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අභාවප්‍රාප්ත වන විට ඔහු 63 වන වියේ පසුව වුණා.
රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ජනතා විමුක්ති පෙරමුණේ මුල් කාලීන සාමාජිකයෙකු වූ ඔහු ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපතිවරණයටද ඉදිරිපත් වූ අයෙක්.
පසු කලෙක එම පක්ෂයෙන් ඉවත් වූ ඔහු එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව දේශපාලන කටයුතු සිදුකරනු ලැබුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
13
+1
3
+1
4
+1
22
+1
5
+1
4



