ජුලි චන්ග් දුන් සහයෝගයට සජිත් ප්‍රේමදාස ස්තූති කරයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ඇමෙරිකානු එක්සත් ජනපදයේ මෙරට තානාපතිනිය වන Julie Chung අතර සුවිශේෂ හමුවක් අද (16) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු වුණා.

සිය ධුර කාලය අවසන් කර නැවත ඇමෙරිකාව බලා පිටත්වන ඇය හට සමුදීම අරමුණු කර ගෙන මෙම සුවිශේෂ හමුව අද පැවැත්වුණා.

එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් පසුගිය කාලයේ ඇය ලබා දුන් සහයෝගය සම්බන්ධයෙන් සිය ස්තුතිය ඇමෙරිකානු එක්සත් ජනපද තානාපතිනිය වෙත මෙහිදී පුදකරනු ලැබුවා.

ඇය විසින් මෙරය සිය සේවා කාලය තුළ දී තානාපතිවරිය ලෙස ලබා දුන් අතිවිශිෂ්ට සේවාව කිසිදා අමතක කළ නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහි දී පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අධිකරණයට
00:46
Video thumbnail
රත්නපුර දැවැන්ත ගින්නේ නවතම තත්ත්වය මෙන්න..ගන්න දෙයක් නෑ ඔක්කොම අළුවෙලා
02:09
Video thumbnail
කෙහෙළියගේ පවුලේ නඩුව අද කැඳවයි - රමිත් රඹුක්වැල්ල අධිකරණයට
00:48
Video thumbnail
මහින්ද අමරවීරගෙන් CIDයට පැමිණිල්ලක්
02:06
Video thumbnail
බුදු පිළිම සිද්ධිය ගැන ගම්මන්පිලගෙන් ප්‍රබල ප්‍රකාශයක්..මේ ආණ්ඩුව කිසි කෙලෙහිගුණයක් නැති ආණ්ඩුවක්
08:58
Video thumbnail
අපි මැතිවරණයට සූදානම් වෙනවා - ආණ්ඩුවට බාධා කරන්නේ නෑ
05:01
Video thumbnail
ලංවිම නිලධාරිනියකගේ පළිගැනීම් නිසා අසරණ වුණු භික්ෂුන් වහන්සේලා
05:55
Video thumbnail
සජිත් සංවේදීව ජුලී චන්ග්ට සමුදුන් හැටි..ධුර කාලය අවසන් කළ USA තානාපතිනි විපක්ෂ නායක හමුවෙයි
01:55
Video thumbnail
යෝජිත මොඩියුල නැවත ලබාදෙන්න කියා දෙමව්පියෝ ඉසුරුපාය දෙවනත් කරයි..සෙල්ලම් කරන්නේ දරුවෝ එක්ක
14:47
Video thumbnail
වැදූ මව එලොව යැවූ පුතා - අහංගම කම්පා කළ පුවත
03:43


?