පුත්‍රයාගේ තියුණු ආයුධ ප්‍රහාරයෙන් 80 හැවිරිදි මවට දිවි අහිමි වෙයි

අහංගම, තිත්තගල්ල ප්‍රදේශයේ නිවසක කාන්තාවක් දෙදෙනෙක්ට නිවසක් තුළ දී තියුණු ආයුධ ප්‍රහාරයකටල ලක්ව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඊයේ (14) දිනයේ දී අහංගම පොලිසිය වෙත තොරතුරක් ලැබී ඇති අතර වහාම ක්‍රියාත්මක වූ පොලිසිය අදාළ නිවාස වෙත ගොස් අදාළ කාන්තාවන් දෙදෙනා රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස රෝහලට ඇතුළත් කළ කාන්තාවන් දෙදෙනා අතරින් වයස අවුරුදු 80ක් වූ කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

මෙම පහර දීම සම්බන්ධයෙන් 52 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මෙම පහර දීමෙන් ජිවිතක්ෂයට පත්වූ කාන්තාවගේ පුත්‍රයා බවයි අහංගම පොලිසිය සඳහන් කළේ.

එමෙන්ම මෙම පහරකමෙන් තුවාල ලැබූ අනෙක් කාන්තාව එම සැකකරුගේ බිරිඳ බවටද වාර්තා වනවා.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු අහංගම පොලිසිය විසින් සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
6
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ දෙපාර්තමේන්තුව වහන්න හිතනවනම් ඒක පිස්සු විකාරයක් - සමහර ආයතන වහන්න වෙයි
07:06
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි - කැමරාවට මුහුණ නොපෙන්වා යයි
00:55
Video thumbnail
මම කෞටිල්‍යත් නෙමෙයි චන්ද්‍ර ගුප්තත් නෙවෙයි මම රනිල් වික්‍රමසිංහ - තරුණයින්ට රනිල් උත්තර දෙයි
05:54
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම් - I invite all the visitors
00:30
Video thumbnail
බින් චුන්ද බබල් ටීද අනේ මන්දා එක එක ඒවා දැන් - රනිල් තරුණයින් හමුවෙලා හිනාවෙවී කිව්ව දේ
02:19
Video thumbnail
දෙනොදහක් ඉන්න දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
01:20
Video thumbnail
අඹුසැමි ආරවුල මැදට පැන්න අසල්වැසියා සැමියාව අවසන් ගමන් යවයි
01:55
Video thumbnail
සමන්තුරේ බයික් කල්ලිය පොලිසියට කොටුවෙයි
00:35
Video thumbnail
අනුරාධපුර බිහිසුණු අනතුරේ දර්ශන
01:03
Video thumbnail
කාන්තාවකගේ නිදි යහනට පැන්න මිනිහෙක් සරම දාලා දුවයි
00:45