මාලිගාවත්තේ වාහන අමතර කොටස් අලෙවිසැලක ගින්නක්

කොළඹ 10, මාලිගාවත්ත ප්‍රදේශයේ ගින්නක් හටගෙන තිබෙනවා.

වාහන අමතර කොටස් අලෙවිසැලක මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ගින්න පාලනය කිරීමට කොළඹ ගිනි නිවීමෙි ඒකකයේ රථ 03ක් යොදවා තිබු අතර මේ වන ගින්න පාලනය කර තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?