STF නිලධාරියෙක්ගේ පොලු පහරකින් ඔහුගේ මස්සිනාට දිවි අහිමි වෙයි

නාවලපිටිය ගොන්දෙන්නාව ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරියෙකු විසින් මුගුරකින් පහරදී පුද්ගලයකෙු ඝාතනය කර තිබෙනවා.

ඝෘතනයට ලක්වු පුද්ගලයා සහ මෙම නිළධාරීයා අතර පවුල් ආරවුලක් හේතුවෙන් බහින් බස් වීමක් හටගෙන ඇති අතර එය ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇති බව සදහන්.

එහිදි ඝාතනයට ලක්වු තැනැත්තා විසින් සැකකරුට තියුණු ආයුධයකින් පහරදිමට උත්සහ කළ අවස්ථාවේ ඔහු විසින් එම පුද්ගලයාගේ හිසට මුගුරකින් පහරදීමක් සිදුකර තිබෙනවා.

පහරදීමෙන් පසු එම පුද්ගලයා නාවලපිටිය පොලිස් ස්ථානයට දුරකතනය හරහා දැනුම් දීමක් සිදුකර භාර වී ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරක සේවය කරන නිළධාරීයෙකු වන අතර මියගිය පුද්ගලයා සැකකරුගේ සහෝදරියකගේ නිත්‍යාකූල සැමියා බවට අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලිබල මණ්ඩලයට සැර ටොක්කක්.."ඔක්කොම දැන් හොරු සමඟ හෙ#වෙන්"
11:56
Video thumbnail
ආනන්ද පාලිතගෙන් සජිත්ට සැර සත්තමක්.."පතෝල න්‍යාය නෙවෙයි මේක ගසා කෑමේ න්‍යාය"
15:46
Video thumbnail
STF නිලධාරියෙක් විසින් සහෝදරියගේ සැමියා බිහිසුණු අයුරින් එළොව ‍යවලා
01:11
Video thumbnail
හරිනිව අප්‍රසාදයට පත් කරන්න පැලවත්ත කරපු කුමන්ත්‍රණයක් මේක ?දොලවත්තගෙන් සැර සත්තමක්
09:20
Video thumbnail
හදිසියේම මාළිගාවත්තේ ඇතුවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
02:09
Video thumbnail
දෙදෙනෙකු එළොව යැවූ බිහිසුණු ටිපර් අනතුර..ටිපර් එක කුඩේ කුඩු - ෆ්ලැට් වෙලාම ගිහින්
01:29
Video thumbnail
ජාතික තෛපොංගල් උත්සවය අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අයුරු
09:07
Video thumbnail
ටින් අංකය නැත්තම් වාහන ලියාපදිංචි කරන්නේ නෑ..ටින් අංකය අනිවාර්යය කරයි
03:09
Video thumbnail
මිද්දෙනියේ කාටත් හොරා පෙරූ කසිප්පු තොගයක් එක්ක පුද්ගලයෙක් කොටුවෙයි
02:04
Video thumbnail
හින්දු ජනතාව අද අළුයම තෛපොංගල් උත්සවය සමරපු හැටි
02:00


?